Monday, December 17, 2012

දුටු දෑත


______________________

දෙනෙත් දහසක් දුටුවා
නුඹේ දෑසත් දුටුවා

සිනහ දහසක් දුටුවා
නුඹේ සිනහව දුටුවා

රූ දහසක් දුටුවා
නුඹේ රුපය දුටුවා

දෑත් දහසක් දුටුවා
නුබේ දෑත දැක පිස්සු හැදුනා!
_________________________


No comments:

Post a Comment

෴ මම මගේ හැඟීම ඉදිරිපත් කලෙමි,ඔබ ඔබේ හැඟීම දක්වන්න ෴