Tuesday, December 18, 2012

මම මට ලියමි

--------------------------------
මගේ ආගම මට
මගේ දේශප්‍රේමය මට
මගේ ජතිආලය මට
මගේ භාසාව මට
මගේ දේසපාලන මට
මගේ ආතල් මට
මගේ love එක මට
මගේ ගොන්කන් මට
මගේ කරුමය මට
මේවා වෙනුවෙන් මට
වෙන එකෙක් මොකට ද?
-----------------------------------

3 comments:

෴ මම මගේ හැඟීම ඉදිරිපත් කලෙමි,ඔබ ඔබේ හැඟීම දක්වන්න ෴