Friday, December 21, 2012

මම දන්නෑ

දන්නෑ මං,
මම නන් දන්නෑ...
මං දන්නෑ නේ....
මං දන්නවා ඇයි?
කොහොමද මම දන්නේ?
don't know.
දන්නෑ.
දන්නෑ මචං..,
දන්නෑ බං...,
මං දන්නෑ යකෝ!
ඔය කෙහෙල්මල් සමාජවාදයක්,
මම දන්නෑ!





[නිමිත්ත: das kapital]

2 comments:

෴ මම මගේ හැඟීම ඉදිරිපත් කලෙමි,ඔබ ඔබේ හැඟීම දක්වන්න ෴