
දැන් සාමාන්‍යයෙන් මිනිහෙක්ගේ ආයුෂ අවරුදු 80ක්,
අවරුදු 75ක් 80ක් කියන්නේ කොච්චර පොඩි කාලයක් ද..
ඔබේ ජීවිතය දිහා ආපසු හැරිලා බැලුවොත්,
අතීතය කෙතරම් වේගයෙන් ගෙවී ගොසින්ද?
එදා හිත් නෙත් පිරූ සිදුවීම් අද වියකුණු මිහිදුම්ය..
අවරුදු 75ක් 80ක් කියන්නේ කොච්චර පොඩි කාලයක් ද..?
ඔබ අවරුදු 20ක් ජීවත්ව ඇත්නම්
ඔබ පැය 175200ක් ජීවත්ව ඇති..
ආසන්නව ඔබ අවරුදු 80ක් ජීවත් වුවහොත්
ඔබ තව පැය 525600ක් මෙලොව ගතකරයි
මේ ලෝකේ මිනිස්සු අපි හිතපු වෙලාවටද මේ ලෝකේ දාල ගියේ..?
ඇත්තටම අපි මරණය පෙනී පෙනී ජීවත්වෙන මිනිස්සු.....
එළ එළ නියමයි ..දිගටම ලියපන්. ජයවේවා.....
ReplyDeleteරතු රජරට comment එකට පිං..
Deleteනොසිතු ප්‍රතිචාරයක්
ඔබටද සුබ පතමි..!
ඒකනම් එහෙම තමා යාලු...ඒත් දැන් මිනිස්සු ජීවත් වෙන්නේ මැරෙන්නේ නෑ...අවුරුදු ලක්ෂයක් විතර ජීවත් වෙනවා වගේනේ...?නැද්ද?
ReplyDeleteජයවේවා දිගටම ලියන්න
?උමා(දසුන්) එන්න උමා ලඟටත්
අනිවාරෙන්ම මේ post එක ලියන්ඩ නිමිත්ත උනේ මචං, උබ ඔය කියන කතාවම තමයි..
Deleteඒක උබ අල්ල ගත්ත කියන්නේ මාර සතුටුයි..