Monday, December 17, 2012

රැඩිකල්

පට්ට ගැහිච්ච ඩෙනිම
පට්ට පරණ t-shirt එක
අඩියටම අඩිය ගෙවිච්ච සෙරෙප්පු දෙක
රැව්ල වැව්වා
කොන්ඩේ වැව්වා
ගෙලට මාල
කණට කරාබු
අතට වළලු
මෙන්න බොලේ මු රැඩිකල්!


2 comments:

  1. ඔය රැඩිකල් කම වැඩි කල් නැල්ලු..

    ReplyDelete
  2. කොමෙන්ටුවට බොහෝම ස්තුති පිටස්තරයා!
    කතාව ඇත්ත, ආසාවට රැඩිකල්..

    ReplyDelete

෴ මම මගේ හැඟීම ඉදිරිපත් කලෙමි,ඔබ ඔබේ හැඟීම දක්වන්න ෴